ශිෂ්‍යත්ව පන්ති

සුජානි මිස්
ශිෂ්‍යත්ව පන්ති
Physical
Kelaniya, Gampaha
N/A
ශිෂ්‍යත්ව පන්ති
Classbook.lk
🌈 2, 3,4,5 ශ්‍රේණි සිසු සිසුවියන් සඳහා පන්ති.🌈 💎 වසර 10 ට වැඩි පළපුරුද්ද සහිත( ප්‍රාථමික පුහුණු) ජනප්‍රිය ජාතික පාසල් ආචාර්යතුමියක් විසින් මෙහෙයවනු ලබයි. 💎තනි හෝ කුඩා කණ්ඩායම් වශයෙන් පැවැත්වේ. 👉 මෙහි දී, 💥සිංහල , රචනා ,ගණිතය,පරිසරය විෂයයන් ආවරණය කිරීම. 💥 ශිෂ්‍යත්ව විභාගයට අදාළ ඉංග්‍රීසි සහ දෙමළ කොටස් ආවරණය කිරීම. 💥 ගණිත ගැටලු ,ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු ලිවීම සහ සාකච්ඡා කිරීම. 💥අත් අකුරු පිළිබඳ විශේෂ අවධානය යොමු කිරීම. 💥දුර්වල සිසුන් සඳහා විශේෂ අවධානය යොමු කිරීම. 👉 වැඩි විස්තර සඳහා 078-7816082 අංකය අමතන්න.
Contact Information

Report This Ad

Message Tutor