O/L ICT ( Sinhala Medium )

Sasra Perera
ICT
Online
Rs. 1500 / monthly
O/L ICT  ( Sinhala Medium )
Classbook.lk
ලංකාවටම Online ICT 💻 6 සිට 11 ශ්‍රේණි සදහා විභාගයට වැඩිම ලකුණු ප්‍රමාණයක් ගන්න වගේම Syllabus එකේ Practical හරියටම ඉගෙන ගන්න. අනාගතයට නැතුවම බැරි ICT විෂය, නිවැරදිව සහ සරලව .... තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 📚 6- 11 වසර දක්වා දරුවන් සදහා 🟪 Online පංති 🟪 කණ්ඩායම් පංති 🟪 තනි තනිව සිදු කරන පංති 🟪 නිවසට පැමිණ ඉගැන්වීම 🟦 මුල සිට සරලව විෂය කරුණු කියා දීම 🟦 පාසල් විෂය නිර්දේශයට අනුකූලව ඉගැන්වීම 🟦 වාර විභාග සදහා සූදානම් කරවීම 🟦 ප්‍රශ්න පත්‍ර සහ පසුගිය ප්‍රශ්න පත්‍ර සඳහා සිසුන් පන්තියේදීම සුදානම් කරවීම 🟦 තනි හෝ කුඩා කණ්ඩායම් පංති 🟦 පරිගණක භාවිතය අත්හදා බැලීම සඳහා විශේෂ සෑම පාඩමකින්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කිරීම. 🟦 දරුවන්ට පරිගණක මූලික කොටස් පිළිබඳ මූලික දැනුම ලබා දීම. 🟦 එක් එක් සිසුවා කෙරෙහි වෙන වෙනම අවධානය යොමු කරමින් ඉගැන්වීම සිදු කරයි. 🟦 මාසික පරීක්ෂණ හා ප්‍රායෝගික ක්‍රියාකාරකම්. ✅ ලියාපදිංචි වීමට 🖊️දරුවාගේ නම , ශ්‍රේණිය, දුරකථන අංකය Whatsapp කරන්න. 077 929 4396
Contact Information

Report This Ad

Message Tutor