Online Spoken English Certificate Course

British English Mastery Institute
Spoken English
Online
N/A
Online Spoken English Certificate Course
Classbook.lk
🤝Certificate Course in Spoken English ONLINE PROGRAM 🤝 ඉංග්‍රීසි හිසරදයක් වුණු කාලයට සදහටම තිත තියන්න. ඔබ පාසල් සිසුවෙක්ද, විශ්වවිද්‍යාල සිසුවෙක්ද, රැකියාවක් කරන කෙනෙක්ද, ගෘහනියක්ද, වයස් සීමාවක් නැත. 20% Off ලබාගැනීමට අදම ලියාපදිංචි වන්න. රැල්ලට ගසාගෙන නොගොස් තිතටම ඉංග්‍රීසි කතාකරන්න එන්න. අපි British English Mastery Institute වසර ගණනක් ඉංග්‍රීසි භාෂා විශිෂ්ටයින් බිහිකළ ගාලු පුරවරයේ අභිමානයයි. සෑම පාඨමාලාවක්ම අවසානයේ වටිනා සහතිකයක් පිරිනැමේ. Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. එක් කණ්ඩායමකට ඇතුළත්කරගනුයේ ළමුන් 20 ක් වැනි සීමිත පිරිසක් පමණි. ✅Batch 01 Every Thursday and Friday 06.30pm - 07.30pm Starting From 07th August ✅Batch 02 Every Saturday and Sunday 07.30pm - 08.30pm Starting From 16th August Total Course Fee (with 20% Off) 10,500/= මෙම දීමනාව අගෝස්තු මස 31 වනදා වනතෙක් පමණක් වලංගු වේ. As Installments (02 Installments) 1st Month Installment: 6500/= 2nd Month Installment: 4000/= If you join in send us these details: පාඨමාලාවට ඇතුළත් වන්නේ නම් පහත තොරතුරු අපට යොමුකරන්න. 1. Full Name - 2. ⁠Age - 3. Batch Number - 4. Living address -
Contact Information

Report This Ad

Message Tutor