Music Class

Dumindu Chulasinghe
Oriental Music & Western Music
Physical
Nugegoda, Colombo
Rs. 1000 / daily
Music Class
Classbook.lk
2026 වසරට සියලුම ශ්‍රේණි සඳහා නව බඳවා ගැනීම්. 2010 වසරේ සිට පහළොස් වසරක් නොකඩවා කොළඹ ප්‍රධාන පෙළේ පාසල් සිසුන් සේම දිවයිනේ සියලුම ප්‍රදේශවලින් පැමිණි සිසු දරුවන්ගේ පෙර අපර දෙදිග සංගීතමය නැණ මං පෙත් පාදා ඔවුනට විශ්වවිද්‍යාල සහ අනෙකුත් උසස් අධ්‍යාපන තත්වයන් වෙතට උසස් ප්‍රතිඵල සමඟ ලඟා වීමට අත්වැල සපයා දුන් අප කලා ආයතනය තව තවත් පුළුල් කරමින්, ඔබගේ ඉල්ලුම පරිදි ඉදිරි වසර සඳහා නව ශාඛා කිහිපයක් විවර කොට, ඒ අනුව ලබන වසර සඳහා අප සමඟ අත්වැල් බැඳ ගනිමින් සෞන්දර්යෙන් පිරිපුන් ගුණවත්, නැණවත්, පරිකල්පනශීලී දරුවෙකු අනාගතයට දායාද කිරීමට උනන්දුව ඇති සෞන්දර්යවේදී කලා හිතකාමී ආදරණීය දෙමව්පියන්ගේ දරුවන් වෙත අප ආරාධනා කරන්නෙමු.🙏❤ ▪️ප්‍රාථමික සිසුන් සඳහා විශේෂ සංගීත පන්ති. ▪️6 සිට උසස් පෙළ දක්වා සිසුන්ගේ පාසල් විෂය නිර්දේශ පන්ති. ▪️විශ්වවිද්‍යාල සිසුන් සඳහා බාහිර උපදේශණය ▪️සියලුම ඩිප්ලෝමා සංගීත විභාග ▪️සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය (English Medium) යන ද්වී භාෂාවෙන්ම ඉගැන්වීම් කටයුතු සිදු කිරීම. ▪️නුගේගොඩ,මහරගම,මාළබේ සහ කඩුවෙල 2026 වසර සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දුන් නව සංගීත මොඩියුලය පිළිබඳ රජයේ පුහුණුව ලත්, කොලඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක ආචාර්‍යතුමියකගේ අධීක්ෂණය යටතේ සියලුම පන්ති පැවැත්වේ. පෙරදිග සංගීත පන්ති සඳහා - 077 4 906 143 අපරදිග සංගීත පන්ති සඳහා - 071 6 519 296
Contact Information

Report This Ad

Message Tutor