Combined Maths (Group Class)

Diyon Perera
combined maths
Physical
Colombo, Colombo
Rs. 5000 / monthly
Combined Maths (Group Class)
Classbook.lk
🟥*ජනවාරි මාසයේ අපේ වැඩ පිලිවෙල* 🟥 🔺COMBINED MATHS BY DIYON PERERA🔺 👑2026 A/L - කොට්ටාව සක්වින් ආයතනය 🔴 2026 Theory - ජනවාරි 02 සිකුරාදා සවස 3:00-8:00 ගණිත අභ්‍යුහනය මූලධර්මය ආරම්භ වේ. 🔴2026 AL Revision නව පන්ති ආරම්භය - ජනවාරි 06 අගහරුවාදා : උදේ 8:30-2:30 වෘත්ත චලිතය ආරම්භ වේ. 🔴 2026 paper class - අගහරුවාදා සවස 3:30-6:30 👑2026 A/L -සේපල ආයතනය -පන්නිපිටිය 🔴2026 Revision නව පංති ආරම්භය ජනවාරි 7 බදාදා -උදේ 8:30-සවස 2:30 🔴2026 paper ජනවාරි 7 බදාදා - සවස 3:00-6:00 දක්වා 📌පූර්ණ සිද්ධාන්ත ආවරණය 📌2011-2025 දක්වා පසුගිය විභාග ගැටළු සාකච්චාව 📌පළාත් ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්චාව අන්තිම පාඩම් කලින් කරගන්න නැත්නම් recording බලන්න වෙයි 🤨 ඕනෑම දරුවෙකුට පළමු දිනය නොමිලේ සහභාගි විය හැකිය. 🔴 අප පන්තියට සහභාගි නොවන ඕනෑම දරුවෙකුට අපගේ Online Paper Class එකට සහභාගි විය හැක. (ඒ සදහා පහත දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වන්න.) (ඉංග්‍රීසි මාධ්‍ය සිසුන් සදහා නිබන්ධ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබා දේ.) https://chat.whatsapp.com/ESif7H7b9MoGXUU1ft5hSy?mode=hqrt3 https://t.me/Combined_Maths_By_DiyonPerera වැඩි විස්තර සදහා අමතන්න ☎️ 077-3735362 / 078-3735362 (Voice: Diyon Perera)
Contact Information

Report This Ad

Message Tutor