අ.පො.ස උසස් පෙළ භූගෝල විද්‍යාව සිද්ධාන්ත සහ පුනරීක්ෂණ

Suneth Bandara
Geography Advanced Level
Online
Rs. 1000 / hourly
අ.පො.ස උසස් පෙළ භූගෝල විද්‍යාව සිද්ධාන්ත සහ පුනරීක්ෂණ
Classbook.lk
භූගෝල විද්‍යාව සිද්ධාන්ත සහ පුනරීක්ෂණ පන්ති සඳහා විමසන්න 0715729870 (Voice) 0772638695 (Whatsapp) ඔබත් භූගෝල විද්‍යාව විෂය හදාරමින් සිටින අයෙක්ද ? නැතිනම් විභාගයට පෙනී සිට පුනරීක්ෂණ පන්තියක් සොයන අයෙක්ද ? නැතිනම් මුල සිට භූගෝල විද්‍යාව විෂය ඉගෙන ගැනීමට සිද්ධාන්ත පන්තියක් සොයන අයෙක්ද ? ඒ ඕනෑම අයෙක්ට භූගෝල විද්‍යාව විෂය පැහැදිලිව සහ යාවත්කාලීන ලෙස ඉගෙන ගැනීම සඳහා අපේ පන්තිය සමඟ සම්බන්ධ විය හැක. පන්ති පිළිබඳ සාකච්ඡා කර ගැනීම සඳහා ඉහත සඳහන් කර ඇති දුරකථන අංක ඔස්සේ අපව සම්බන්ධ කරගන්න. ඔබේ ගුරුවරයා අධ්‍යාපන විද්‍යාව සමඟ විෂය ප්‍රවීණතාවයද ලබා ඇති අධ්‍යාපනවේදී ගුරුවරයෙකි.
Contact Information

Report This Ad

Message Tutor