6-11 ශ්‍රේණි විද්‍යා පන්ති -online(සිංහල medium)

Amani
Science
Online
Rs. 2000 / monthly
6-11 ශ්‍රේණි විද්‍යා පන්ති -online(සිංහල medium)
Classbook.lk
🔬 විද්‍යා පන්ති - 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා 📚 | සිංහල මාධ්‍යයෙන් 💻 Online පන්ති 🎯 පන්ති විශේෂාංග: ✅ මූලික මට්ටමේ සිට පියවරෙන් පියවර පැහැදිලිව උගන්වනු ලැබේ ✅ theory + ව්‍යුහගත ප්‍රශ්න + MCQs ✅ පාසල් අභ්‍යාස සහ past papers වැරදි පැහැදිලි කිරීමත් සමඟ ✅ නිතර පන්තිය තුළ ප්‍රශ්න කිරීම හා සාකච්ඡා 💡 අවධානය යොමු වන්නේ පාඩම අවබෝධ කර ගැනීමට මිස කටපාඩම් කිරීමට නොවේ! 📱 WhatsApp ප්‍රශ්න විසඳීමේ සහාය: ✅ සිසුන්ට ඕනෑම වේලාවක ප්‍රශ්න එවිය හැක ✅ ගෙදර වැඩ, අභ්‍යාස සහ ප්‍රශ්න පත්‍ර නිවැරදි කිරීම් WhatsApp හරහා පැහැදිලි කෙරේ 👩‍🏫 ගුරුවරිය ගැන: ⭐ G.C.E O/L විභාගයෙන් 9 A’s ⭐ කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ හිටපු ශිෂ්‍යාවක් ⭐ ජීව විද්‍යා අංශයෙන් G.C.E A/L සම්පූර්ණ කර ඇත ⭐ දැනට G.C.E O/L විද්‍යා සිසුන්ට හා 9 වසර සිසුන්ට සංකල්ප මත පදනම් වූ ක්‍රම යොදා ඉගැන්වීම සහ මඟ පෙන්වීම සිදු කරනු ලැබේ 📞 අමතන්න: 076 708 0045
Contact Information

Report This Ad

Message Tutor