Commerce

Dumidu Ranaweera
Commerce
Online
Rs. 700 / monthly
Commerce
Classbook.lk
2026 සාමාන්‍ය පෙළ ජයග්‍රහණය හරි තැනින් පටන් ගන්න! ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය (Business & Accounting) විෂයට A සාමාර්ථයක් සහතික කෙරෙන විශිෂ්ටතම වැඩපිළිවෙළට ඔබත් අදම එක්වන්න. 📘 ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය 10 සහ 11 ශ්‍රේණි සඳහා (සිංහල මාධ්‍ය) 👨‍🏫 මෙහෙයවීම: හර බැරට හර බරම ගුරුවරයා දුමිදු රණවීර (Dumidu Ranaweera) 🗓️ පන්ති ආරම්භය: ජනවාරි 18 ඉරිදා | පස්වරු 3.00 ට ✨ අපේ පන්තියේ විශේෂතා: ✅ සියලුම විෂය කරුණු මුල සිට සරලව. ✅ රුහුණු විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ උපාධිය හදාරා ඇති ගුරුවරයෙකු වීම. ✅ සෑම පාඩමකටම අදාළ ක්‍රමවත් නිබන්ධන (Tutes). ✅ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. ✅ ගිණුම්කරණ ගැටලු විසඳන කෙටි ක්‍රම සහ නිවැරදි මඟ පෙන්වීම. ✅ නොමිලේ සිදුකරන ප්‍රශ්නපත්‍ර පංතිය 📞 ලියාපදිංචිය සඳහා දැන්ම අමතන්න: 077 760 3025
Contact Information

Report This Ad

Message Tutor