A/L Economics ආරථික විද්‍යාව (Theory & Revision) online

ආසිරි මධුෂාන්
Economics
Online
Rs. 2500 / monthly
A/L Economics ආරථික විද්‍යාව (Theory & Revision) online
Classbook.lk
🎓 A/L ආරථික විද්‍යාව Online | ආසිරි මධුෂාන් රණවන 📚 2027 සහ 2026 කණ්ඩායම් සඳහා 🔔 පළමු දිනය – නොමිලේ! ➡️ කිසිදු ගාස්තුවක් නොමැතිව පළමු දිනයට සම්බන්ධ වීමට හැකිය. ➡️ ඔබේම අත්දැකීමෙන් තීරණය කරන්න! 📌 ඇතුලත් වීමේ ගාස්තුවක් නොමැත. (Admission Free) 📌 මාසික පංති ගාස්තුව - 2500 🕒 පන්තිය පැවැත්වෙන වේලාවන් 2027 Theory ✔️සදුදා ප.ව. 6.00 - 8.00 (Online Class) ✔️සෙනසුරාදා පෙ.ව. 8.00-10.00 (Lead - Physical Class) 2026 Revision ✔️සිකුරාදා පෙ.ව. 8.30-12.00 (Online Class) 🎯 A සාමාර්ථයක් ගැනීමට ඔබටත් හැක! ECON – ඔබගේ ප්‍රියතම විෂය කර ගැනීමටත්, විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා අවශ්‍යම A සාමාර්ථයක් පහසුවෙන්ම ලබා ගැනීමටත් අදම අප හා එක් වන්න. 👨‍🏫 ගුරුවරයා පිළිබඳව 🎓 විද්‍යාවේදී ව්‍යාපාර කළමනාකරණ (BSc. Business Management) විශේෂ උපාධියක්, 🏅 ශ්‍රී ලංකා ගණකාධිවරුන්ගේ සංගමය AAT (Association of Accounting Technicians) සුදුසුකම, 📈 වසර ගණනාවක පළපුරුදු ගුරුවරයෙක්, 💼 වෘත්තීයමය මුල්‍ය ගණකාධිවරයෙක්, 📘 අපගේ විශේෂ වැඩසටහන: ✔️ මුලික සිද්ධාන්ත පාඩම් සියල්ල ඉතා සරල ප්‍රායෝගික නිදසුන් මගින් පැහැදිලි කිරීම. ✔️ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම. ✔️ සෑම පාඩමක් සදහාම විශේෂිත වූ නිබන්ධන (Tute) ලබාදීම. ✔️ සෑම පන්තියකටම recordings පහසුකම් ලබා දීම. 👉 පන්තියට ලියාපදිංචි වීමට අවශ්‍ය නම්, 1. හැදුනුම්පත් අංකය. 2. උසස් පෙලට පෙනී සිටින අවුරුද්ද. 3. විෂය 4. සහභාගි වීමට අවශ්‍ය පංතිය (Online/Physical) 5. ප්‍රදේශය. 6. WhatsApp Group එකට ඇතුලත් අංකය. 7. භාරකරුගේ දුරකථන අංකය. යන විස්තර ඇතුලත් කළ කර පහත අංකයට කෙටි පණිවිඩයක් තබන්න 077 – 2872106 🎯 ඔයාටත් ECON වලට A එකක් ඕනෙද? එහෙමනම් අදම අප හා එකතු වෙන්න! 📞 වැඩිදුර තොරතුරු සදහා පහත අංකයට කතා කරන්න නැතිනම් WhatsApp පණිවිඩයක් තබන්න. 077 - 2872106 ඔබගේ ජයග්‍රහණය අපගේ අරමුණයි! 🌟
Contact Information

Report This Ad

Message Tutor