A/L Accounting ගිණුම්කරණය (Theory & Revision) online

ආසිරි මධුෂාන්
Accounting
Online
Rs. 2500 / monthly
A/L Accounting ගිණුම්කරණය (Theory & Revision) online
Classbook.lk
🎓 A/L ගිණුම්කරණය Online Classes | ආසිරි මධුෂාන් රණවන 📚 2027 සහ 2026 කණ්ඩායම් සඳහා 🔔 පළමු දිනය – නොමිලේ! ➡️ කිසිදු ගාස්තුවක් නොමැතිව පළමු දිනයට සම්බන්ධ වීමට හැකිය. ➡️ ඔබේම අත්දැකීමෙන් තීරණය කරන්න! 📌 ඇතුලත් වීමේ ගාස්තුවක් නොමැත. (Admission Free) 📌 මාසික පංති ගාස්තුව - 2500 🕒 පන්තිය පැවැත්වෙන වේලාව 2027 Theory ✔️සදුදා ප.ව. 6.00 - 8.00 (Online Class) 2026 Revision ✔️අගහරුවාදා පෙ.ව. 8.30- 12.00 (Online Class) 📈 ගිණුම්කරණයට A එකක් ඕනෙද? ගිණුම්කරණය ඔයාට ලේසිම හා කැමතිම විෂයයක් කර ගනිමින්, විශ්වවිද්‍යාල වරම් සනාථ කරන A ප්‍රතිපලයකට අදම අප හා එක් වන්න! 👨‍🏫 පළපුරුදු, උපාධිධාරි ගුරුවරයෙකුගෙන් මනා මගපෙන්වීමක්, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ විශේෂවෙදී උපාධිධාරියෙක් ලෙසත් සහ වෘත්තීමය ගණකාධිවරයෙක් ලෙසත් හා අත්දැකීම් බහුල පළපුරුදු ගුරුවරයෙකු ලෙසත්, මා ගිණුම්කරණය විෂය තුළ ඇති සියලුම විෂය කරුණු සිසුන්ට සරලව, පැහැදිලිව ඉතා ප්‍රයෝගික වූ උදාහරණ මගින් ඉගැන්වීම සිදු කරයි. 📌 අපගේ අරමුණ වන්නේ ඔබට අමාරු වනවිෂය කරුණු සරල උදාහරණ මගින් පැහැදිලි කරමින්, ගිණුම්කරණය ඔබ කැමතිම විෂයක් බවට පත් කිරීමයි! 📚 අපගේ පාඨමාලාවේ විශේෂත්වය: ✅මුලික සිද්ධාන්ත පාඩම් මසකට පෙර ආවරණය කිරීම ✅පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ✅පසුගිය පාඩම් නැවත පුනරීක්ෂණයද සිදු කරයි. ✅සෑම පන්තියකම recordings ලබාදීම 📞 වැඩිදුර තොරතුරු සදහා පහත අංකයට කතා කරන්න නැතිනම් WhatsApp පණිවිඩයක් තබන්න. 📲 077 – 287 2106 👉 පන්තියට ලියාපදිංචි වීමට අවශ්‍ය නම්, 1. නම. 2. හැදුනුම්පත් අංකය. 3. උසස් පෙලට පෙනී සිටින අවුරුද්ද. 4. විෂය 5. සහභාගි වීමට අවශ්‍ය පංතිය (Online/Physical) 6. ප්‍රදේශය. 7. WhatsApp Group එකට ඇතුලත් අංකය. 8. භාරකරුගේ දුරකථන අංකය. යන විස්තර ඇතුලත් පහත අංකයට කෙටි පණිවිඩයක් තබන්න 077-2872106 ඔබගේ ජයග්‍රහණය අපගේ අරමුණයි! 🌟
Contact Information

Report This Ad

Message Tutor