Combined Maths English & Sinhala Medium

Chanaka Laksen
Combined Mathematics
Physical
Kaduwela, Colombo
Rs. 5000 / daily
Combined Maths English & Sinhala Medium
Classbook.lk
සංයුක්ත ගණිතය උසස් පෙළ 2026 | 2027 සිද්ධාන්ත | පුනරීක්ෂණ | ප්‍රශ්න පත්‍ර පන්ති සිංහල මාධ්‍යය | ඉංග්‍රීසි මාධ්‍යය තනි සහ කණ්ඩායම් පන්ති · සංයුක්ත ගණිතය ඉගැන්වීමේ වසර 20ක පළපුරුද්ද. · සෑම පාඩමක් සඳහාම ක්‍රමවත්ව සකස් කරන ලද නිබන්ධන සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලබා දේ. · සෑම සිද්ධාන්ත කරුණක්ම හොඳින් පැහැදිලි කර දක්වයි. · පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම. පන්ති ගාස්තුව · එක් සිසුවෙකු සඳහා පැය 3ක පන්තියක් - රු. 5,000/-. (වැඩි වෙන එක් පැයක් සඳහා අමතරව රු. 1,000/- බැගින් අය කෙරේ.) · සිසුන් දෙදෙනෙකු හෝ තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සඳහා පැය 3ක පන්තියක් - රු. 6,000/-. (වැඩි වෙන එක් පැයක් සඳහා අමතරව රු. 1,000/- බැගින් අය කෙරේ.) ------------------------------------------ Combined Mathematics 2026/2027 A/L Theory | Revision | Paper Classes English Medium | Sinhala Medium Individual and Group Classes · 20 years of experience in teaching Combined Mathematics. · Well-prepared tutorials and model papers are provided for each lesson. · Every theoretical concept is explained thoroughly and clearly. · Discussion of past exam papers, model papers, and school term test papers. Class Fee · A 3-hour class for one student: Rs. 5,000/- (An additional Rs. 1,000/- will be charged for every extra hour.) · A 3-hour class for a group of 2 or 3 students: Rs. 6,000/- (An additional Rs. 1,000/- will be charged for every extra hour.) Engineer: Chanaka Laksen B.Sc. (Engineering) University of Moratuwa More Details: 076 76 52 851 (WhatsApp or Voice Call)
Contact Information

Report This Ad

Message Tutor