ජපන් භාශාව නව පාඨමාලා ආරම්භය 🇯🇵👨‍🎓

Amaya bendarage
Japanes
Online
N/A
ජපන් භාශාව නව පාඨමාලා ආරම්භය 🇯🇵👨‍🎓
Classbook.lk
විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් නොමිලේ ලබාදෙන 𝐒𝐒𝐖 ජපන් රැකියා සහ 𝐖𝐨𝐫𝐤𝐢𝐧𝐠 𝐕𝐢𝐬𝐚 | 𝐓𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠 𝐕𝐢𝐬𝐚 | 𝐒𝐭𝐮𝐝𝐞𝐧𝐭 𝐕𝐢𝐬𝐚 සදහා අවශ්‍ය ජපන් භාෂාව | 𝐎𝐧𝐥𝐢𝐧𝐞 පන්ති ආරම්භය 👇👇👇 ⛩️ නව පන්ති ආරම්භය (𝗝𝗙𝗧 | 𝗝𝗟𝗣𝗧 | 𝗡𝗔𝗧 විභාග සදහා) 📮 පෙබරවාරි 15 , ⏰ ඉරිදා රාත්‍රී 8.00ට. 📹 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐙𝐨𝐨𝐦 ඔස්සේ දිවයිනටම. ✅ පාඨමාලාව සදහා නොමිලේ ලියාපදිංචි වීමට පහත watsapp සමුහය වෙත එකතුවෙන්න. https://chat.whatsapp.com/Fr2Dx4egYZkAeE9XAZ6LNl?mode=gi_t ✅ එසේ නොමැතිනම්, පහත දකුණු පස කෙලවරේ ඇති 𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 𝗕𝘂𝘁𝘁𝗼𝗻 එක 𝗖𝗹𝗶𝗰𝗸 කරන්න 👇👇 💁‍♂ ඔබ, 📚 ශ්‍රී ලංකා රජය විසින් නොමිලේ ලබාදෙන SSW Visa යටතේ ️ජපානයේ රැකියාවකට යාමට අපේක්ෂිත අයකු නම්, 📚 ජපානයේ Student Visa හෝ Training Visa සදහා අයදුම් කිරීමට අපේක්ෂිත අයකු නම්, 📚 මෙවර සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ (𝗔/𝗟) නිමකල සිසුවකු නම්, 📚 ඕනෑම වීසා කාණ්ඩයක් යටතේ ජපානයට යාමට බලාපොරොත්තු වන ඕනෑම වයසක අයකු නම්, 📚 ජපන් භාෂා කුසලතාවය වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන අයකු නම්, 📚 භාෂාවක් ලෙස "ජපන් භාෂාව" ඉගනීමට බලාපොරොත්තු වන අයකු නම්, ඔබට මෙම පාඨමාලාව සදහා සහභාගි වීමට හැකියාව ඇත. 👩‍🎓 මෙම ජපන් භාෂා පාඨමාලව තුලදී, 📌 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬 | 𝐒𝐩𝐨𝐤𝐞𝐧 𝐂𝐥𝐚𝐬𝐬 | 𝐋𝐢𝐬𝐭𝐞𝐧𝐢𝐧𝐠 𝐂𝐥𝐚𝐬𝐬 සම්පූර්ණයෙන්ම නොමිලේ 📌 𝐆𝐫𝐚𝐦𝐦𝐚𝐫 | 𝐒𝐩𝐨𝐤𝐞𝐧 | 𝐋𝐢𝐬𝐭𝐞𝐧𝐢𝐧𝐠 | 𝐊𝐚𝐧𝐣𝐢 යන භාෂාවේ සියලුම කොටස් ආවරණය කරනු ලැබේ. 📌 ජපන් සම්මුඛ පරීක්ෂණ සදහා මුහුණ දීමට අවශ්‍ය පුහුණුව ලබා දෙනු ලැබේ. 📌 විභාග ඉලක්ක ගත විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබේ. 📌 පාඨමාලාව අවසානයේ Visa ඉල්ලුම් කිරීම පිළිබද මගපෙන්වීම කරනු ලැබේ. 💁‍♀ පාඨමාලා මෙහෙය වීම :අමායා සෙන්සේ 🇯🇵 BA Japanes ( hons)- university of kelaniya
Contact Information

Report This Ad

Message Tutor