Basic IT for day to day life

Chamith Matheesha
Basic IT for day to day life
Online
Rs. 1500 / monthly
Basic IT for day to day life
Classbook.lk
ඔබත් පරිගණකයක් අල්ලන්නවත් දන්නේ නැති ඒකට බය කෙනෙක්නම් දැන්ම එකතු වෙන්න අපි කියලා දෙන්නම් computer එකක් එක්ක හරියටම වැඩ කරන්නේ කොහොමද කියලා. 🖥️ මෙම course එක හරහා පරිගණක දැනුම – මුල සිට සරලව ප්‍රායෝගිකව ඉගෙන ගන්න පුළුවන්! මෙම course එක කා සඳහාද ? පරිගණක පිළිබඳව අත්දැකීමක් නොමැති අය පාසල් දරුවන් සහ රැකියාවල නියුතු අය 🗓️ පාඨමාලා කාලය: මාස 3 ( පැය 1 සතියට දින දෙකක් රාත්‍රී කාලයේදී) 💰පන්ති ගාස්තු: මාසික රු. 1,500 🌐 ඔන්ලයින් පන්ති , පහසු හා ප්‍රායෝගික ඉගැන්වීම්. ඔබ ඉගෙන ගන්නේ මොනවාද? ✅ පරිගණක පාලනය සහ භාවිතය ✅ ෆොල්ඩර් හා ගොනු නිර්මාණය ✅ Microsoft Word, Excel, PowerPoint ✅ වෘත්තීය ලෙස විද්‍යුත් තැපැල් යැවීම ✅ ආරක්ෂිත අන්තර්ජාලය හා Google සෙවීම් ✅ AI සහ ChatGPT හැඳින්වීම “මට නොහැකි යන මතයේ ” සිට “මට හැකියාව තියෙනවා යන මතය” දක්වා! මෙහෙයවීම: Eng. Matheesha (BEng (Hons) Software Engineering , LLB (hons) reading). දුරකථන අංකය: 0755988403 සීමිත ආසනයන් – දැන්ම ලියාපදිංචි වන්න!
Contact Information

Report This Ad

Message Tutor