තිතටම Maths 6,7,8,9,10,11 ශ්‍රේණි සදහා

Navodya Bandara
Mathematics ,( Sinhala Mediun )
Physical
Kurunegala, Kurunegala
N/A
තිතටම Maths 6,7,8,9,10,11 ශ්‍රේණි සදහා
Classbook.lk
6 සිට 11 ශ්‍රේණිය දක්වා ගණිතය සිංහල මාධ්‍ය පංති. මහනුවර ප්‍රසිද්ධ ජාතික පාසලක ආචාර්යවරියකි. තනි හෝ කණ්ඩායම පංති පැවැත්විය හැකිය. කුරුණෑගල හෝ ඒ අවට ප්‍රදේශවල පංති පැවැත්විය හැකිය . විෂය නිර්දේශ නිසි පරිදි ආවරණය කරයි. සෑම ඒකකයක් අවසානයේදීම ඒකක පරීක්ෂණ පවත්වයි. වාර අවසාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරයි.
Contact Information

Report This Ad

Message Tutor