විද්‍යාව නිවසට පැමිණ ඉගැන්විම 6 සිට 11 ශ්‍රේණි

නිරෝශ් දුශන්ත සර්
Science
Physical
Battaramulla, Colombo
Rs. 1000 / hourly
විද්‍යාව නිවසට පැමිණ ඉගැන්විම 6 සිට 11 ශ්‍රේණි
Classbook.lk
විද්‍යාව විශය නිර්දේශය නිවසට පැමිණ ඉගැන්විම 6 සිට 11 ශ්‍රේණි සිසුන් සදහා . විශ්වාසනීයව හා වගකීමෙන් යුතුව කාරුණිකව ඉහළ ලකුණකට හොඳින් ඉගැන්වීමේ යෙදෙන මම 15 වසරක් ඉගැන්වීමේ පලපුරුදු රජයේ පාසල් ගුරුවරයෙකි සාමාන්‍ය පෙළ උත්තර පත්තර පරීක්ෂක ගුරුවරයෙකි පාඩමෙන් පාඩමට සරලව උපරිම මට්ටම දක්වා හොඳින් ඉගැන්වීමේ යෙදෙන මම දරුවන් සදහා ප්‍රතිඵල සහතික කරමි .
Contact Information

Report This Ad

Message Tutor