A/L ICT 2028

Sampath Nishantha
ICT
Physical
Kandy, Kandy
Rs. 3500 / monthly
A/L ICT 2028
Classbook.lk
මෙවර සාමාන්‍ය පෙළ අවසන් කල ඔබ උසස් පෙළ ගණිත විෂය ධාරාව යටතේ රසායන විද්‍යාව වෙනුවට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හැදෑරීමේ මොරටු විශ්ව විද්‍යාලයේ ඒ අය පාඨමාලාවට ඇතුළත් විය හැකිය. තවද වාණිජ විෂය ධාරාව යටතේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය ආර්ථික විද්‍යාවට හෝ ව්‍යාපාර අධ්‍යනය වෙනුවට හැදෑරීමේ මොරටු විශ්ව විද්‍යාලයේ දත්ත විද්‍යාඥ පාඨමාලාවට ඇතුළත් විය හැකිය. 2028 ට පමණක් නොව 2027 දරුවන් සඳහා ද මීට ඇතුළත් විය හැක. පාඨමාලාවට සම්බන්ධවීම සඳහා පහත දුරකථන අංකයට whatsapp පණිවිඩයක් මගින් නම සහ පාසල ඇතුළත් කරන්න
Contact Information

Report This Ad

Message Tutor