Special English Grammar Course

ClassGo
English
Online
Rs. 50 / monthly
Special English Grammar Course
Classbook.lk
මෙය විශේෂයෙන් ම සිංහල මාධ්‍යයෙන් නිර්මාණය කරන ලද ඉංග්‍රීසි ව්‍යාකරණ පාඨමාලාවකි. මෙම පාඨමාලාවේදී ඔබට ඉංග්‍රීසි ව්‍යාකරණ මුල සිට ම ඉගෙන ගැනීමට හැකි වනු ඇත. මෙහි ඇති පාඩම් සියල්ල ම අපගේ මව් භාෂාව වන සිංහල භාෂාවෙන් ම පැහැදිලි කරන බැවින්, ඔබට ඉතා පහසුවෙන් ඉංග්‍රීසි ව්‍යාකරණ අවබෝධ කර ගත හැකි වනු ඇත. එමෙන් ම අපගේ විෂය නිර්දේශය (Syllabus) විශේෂයෙන් ම සකසා ඇත්තේ ජාත්‍යන්තර පාසල්වල භාවිත වන ප්‍රමිතීන්ට අනුව ය. මෙම පාඨමාලාව ඉගෙන ගැනීමට එක් පාඩමකට ඔබ ගෙවිය යුතු වන්නේ රු. 20/- ක් පමණි. එමෙන් ම මෙය ඉංග්‍රීසි භාෂාව මුල සිට ඉගෙන ගැනීමට අපේක්ෂා කරන සෑම කෙනෙකුට ම වයස් සීමාවකින් තොර ව සම්බන්ධ විය හැකි විශේෂ වැඩසටහනකි. මෙම පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට අප ව අමතන්න. නැතහොත් WhatsApp පණිවිඩයක් එවන්න, අපි ඔබට අවශ්‍ය සියලළු ම තොරතුරු ලබා දෙන්නෙමු. ස්තූතියි!
Contact Information

Report This Ad

Message Tutor