University of Moratuwa Aptitude Test Class / Moratuwa University Aptitude Test Class (Architecture, Landscape Architecture, Design, Fashion Design)

Thushara Nishshanka
Aptitude Test
Online
N/A
University of Moratuwa Aptitude Test Class / Moratuwa University Aptitude Test Class (Architecture, Landscape Architecture, Design, Fashion Design)
Classbook.lk
මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යාව (Architecture), නිර්මාණවේදය (Design), භූමි නිර්මාණවේදය (Landscape Architecture), විලාසිතා නිර්මාණය හා නිපැයුම් ප්‍රවර්ධනය (Fashion Design & Product Development) යනාදී උපාධිපාඨමාලා සඳහා අයදුම් කළ හෝ අයදුම් කිරීමට අපේක්ෂිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඒ සම්බන්ධව සියලුම තොරතුරු දැන ගැනීමටත්, එම උපාධි පාඨමාලා සඳහා පූර්ණ ලෙස මඟ පෙන්වීමක් ලබා ගැනීමටත්, ශ්‍රී ලංකාවේ දැනට පවතින එකම සහ හොදම විශ්වාසනීයතම සේවාවක් සපයන්නේ Aptitude Test Guider විසිනි. Aptitude Test Guider විසින් පසුගිය අවුරුදු වලදී විශාල සිසුන් ප්‍රමාණයකට මේ දැනුම නිසි ආකාරයෙන්ම ලබා දී තිබෙනවා. Aptitude Test Guider Facebook page එකට ගියොත් ඒ දේවල් ඔබටත් බලාගන්න පුලුවන්. පහත link එක click කරන්න. https://www.facebook.com/AptitudeTestGuider/
Contact Information

Report This Ad

Message Tutor