A/L Combined Maths English/Sinhala Medium | උ.පෙළ සංයුක්ත ගණිතය සිංහල/English මාධ්‍යය

Anushka Thennakoon
Combined Maths
Physical
Gampaha, Gampaha
N/A
A/L Combined Maths English/Sinhala Medium | උ.පෙළ සංයුක්ත ගණිතය සිංහල/English මාධ්‍යය
Classbook.lk
සිද්ධාන්ත 100%ක් ඔලුවට දැමීම තුලින් ඔ්නෑම ගණනක් හදන තැනට මම ඔබව ඔසවා තබමි. 1980 සිට 2024 දක්වා ඔ්නෑම විභාග ගැටලුවක් හදන තැනට එන සිසුවෙක්ට මෙම විෂයට A සාමාර්ථයක් ඉතා පහසුවෙන් ලබාගත හැක.(සිසුවා වඩාත් හොඳින් විෂය කරුණු ඔස්සේ හිතන සිසුවෙක් නම් විෂයේ A සාමාර්ථයකට එහා ගොස් විෂයේ ලකුණු 90ට වඩා ලබාගන්නා තැනට එම සිසුවා ගොඩනැගීම නිවැරදි පිරිසිදු සිද්ධාන්ත ඔලුවට දැමීම ඔස්සේ සිදුකල හැක.) වසර 7ක් තිස්සේ මා සමඟ සම්බන්ධ වූ සියලු සිසුන්ගෙන් 65%කට වඩා පිරිසක් සංයුක්ත ගණිත විෂය සඳහා A සහ B සාමාර්ථ ලබා රජයේ විශ්ව විද්‍යාලවල ඉහළම පිලිගැනීමක් සහිත පාඨමාලා සඳහා මේ වන විට පිටවගොස් හමාරය.එම දක්ෂයින් ගොන්නේ වත්මන් පුරුක ඔබයි. සීමිත සිසුන් පිරිසක් සඳහා තවදුරටත් අවස්ථාව පවතී.කතාකරන්න.අපි එකතුවෙලා පන්තියේ වැඩිම ලකුණු ගමු.
Contact Information

Report This Ad

Message Tutor