Japanese Online Classes

Hasini Jayasundara
Japanese
Online
N/A
Japanese Online Classes
Classbook.lk
ජපන් භාෂා පාඨමාලා (පන්ති) නිසැකවම JLPT/NAT විභාග එක් වරින් සමත් වීමට මයුමි ජපන් භාෂා අධ්‍යාපන ආයතනය මගින් මේහෙයවනු ලබන අලුත්ම Online ජපන් භාෂා පාඨමාලා ආරම්භවේ. මෙම පාඨමාලා මුලසිට ආරම්භ වන බැවින් කිසිදු මූලික දැණුමක් අවශ්‍යය නොවේ. කිසිදු වයස් සීමවක් නොමැති බැවින් පාසල් සිසුන්ටද වැඩිහිටියන්ටද සහභාගි විය හැක​. මෙම පාඨමාලාව තුලින් ජපන් භාෂාවේ අක්‍ෂර​, ව්‍යාකරන පමනක් නොව කථන අභ්‍යාසද සිදුකේරේ. JLPT/ NAT විභාග සදහා පෙරහුරු ප්‍රශ්ණපත්‍ර පුහුණුවක් ලබාදේ. කාලය - මාස 4 වේලාව -සතිඅග සෙනසුරාදා ඉරිදා දවස් හි පන්ති පැවැත්වේ සිංහල මාධ්‍යයෙන් පංතිය Online, Zoom මගින් පවත්වනු ලැබේ
Contact Information

Report This Ad

Message Tutor